1 ලේකම් 16:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ගෞරවයත් තේජශ්‍රීයත් ඔහු ඉදිරියෙහිය.+බලයත් ප්‍රීතියත් ඔහුගේ වාසස්ථානයෙහි ඇත.+ ගීතාවලිය 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි, ඔබේ නාමය මොන තරම් ශ්‍රේෂ්ඨද කියා මුළු පොළෝතලයෙන් පැහැදිලිව දිස් වෙයි.+ඔබේ බලමහිමය මොන තරම්ද කියා මුළු අහස්තලය නැවත නැවත ප්‍රකාශ කරයි.+
8 අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි, ඔබේ නාමය මොන තරම් ශ්‍රේෂ්ඨද කියා මුළු පොළෝතලයෙන් පැහැදිලිව දිස් වෙයි.+ඔබේ බලමහිමය මොන තරම්ද කියා මුළු අහස්තලය නැවත නැවත ප්‍රකාශ කරයි.+