ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ලෙවීවරුන් වූ යේෂුවා, කද්මියෙල්, බානි, හෂබ්නෙයා, ෂෙරෙබියා, හෝදියා, ෂෙබනියා හා පෙතහියා මෙසේ පැවසූහ. “සියලුදෙනා නැඟිට ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කරන්න.+ සදාකාලයටම+ ඔහුට ප්‍රශංසා කරන්න.” “දෙවියනි, සෑම ප්‍රශංසාවක්ම හා ගෞරවයක්ම ලැබිය යුතු ඔබගේ ශ්‍රේෂ්ඨ නාමයට+ ප්‍රශංසාව ලැබේවා!

  • ගීතාවලිය 97:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 යෙහෝවා දෙවියනි, ඔබ මුළු පොළොවටම මහෝත්තම දෙවිය.+

      අන් සියලු දෙවිවරුන්ට වඩා ඔබ ඉතා ඉහළින් සිටින්නෙහිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න