උත්පත්ති 49:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔබේ පියාගෙන් ලැබෙන ආශීර්වාද සදහටම පවතින කඳුවලින් ලැබෙන හොඳ දේවලට වඩා වටින්නේය.+ බොහෝ කල් පවතින හෙල්වල අලංකාරයට වඩා අගනේය.+ ඔහුගේ සහෝදරයන් අතරින් වෙන් කර තැබුවාවූ යෝසෙප්ට* ඒ ආශීර්වාද සැමදා ලැබෙන්නේය.+ ද්විතීය කතාව 21:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු එතරම් ප්‍රිය නොකරන භාර්යාවගේ පුත්‍රයා වුණත්, මුලින්ම බිහි වූ දරුවා ඔහුයි.+ ඒ නිසා ඔහුට සෑම දෙයකින්ම කොටස් දෙකක්+ දෙමින් කුලුඳුලාට හිමි අයිතිය ලබා දිය යුතුයි.+ යොෂුවා 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෝසෙප්ගේ පුතුන් දෙදෙනාගෙන් පැවතෙන්නන් මේ වන විට මනස්සේ+ සහ එෆ්‍රායිම්+ ලෙස ගෝත්‍ර දෙකකට බෙදා තිබිණ.+ ලෙවී ගෝත්‍රයට තමන්ටම කියා උරුමයක් ලැබුණේ නැත. වාසය කිරීම සඳහා නගරද+ සතුන් සඳහා තණබිම්ද හැර වෙන කිසිවක් ඔවුන්ට නොලැබිණ.+
26 ඔබේ පියාගෙන් ලැබෙන ආශීර්වාද සදහටම පවතින කඳුවලින් ලැබෙන හොඳ දේවලට වඩා වටින්නේය.+ බොහෝ කල් පවතින හෙල්වල අලංකාරයට වඩා අගනේය.+ ඔහුගේ සහෝදරයන් අතරින් වෙන් කර තැබුවාවූ යෝසෙප්ට* ඒ ආශීර්වාද සැමදා ලැබෙන්නේය.+
17 ඔහු එතරම් ප්‍රිය නොකරන භාර්යාවගේ පුත්‍රයා වුණත්, මුලින්ම බිහි වූ දරුවා ඔහුයි.+ ඒ නිසා ඔහුට සෑම දෙයකින්ම කොටස් දෙකක්+ දෙමින් කුලුඳුලාට හිමි අයිතිය ලබා දිය යුතුයි.+
4 යෝසෙප්ගේ පුතුන් දෙදෙනාගෙන් පැවතෙන්නන් මේ වන විට මනස්සේ+ සහ එෆ්‍රායිම්+ ලෙස ගෝත්‍ර දෙකකට බෙදා තිබිණ.+ ලෙවී ගෝත්‍රයට තමන්ටම කියා උරුමයක් ලැබුණේ නැත. වාසය කිරීම සඳහා නගරද+ සතුන් සඳහා තණබිම්ද හැර වෙන කිසිවක් ඔවුන්ට නොලැබිණ.+