ගණන් කතාව 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මෙරාරීගේ පුත්රයන්ගේ+ නම් මේවාය. මාලී+ හා මූෂීය.+ ඒ එක් එක් පුත්රයාගේ නමින් පවුලක් බිහි විය. තම පෙළපත්වලට අනුව ලෙවී ගෝත්රයේ පවුල් ඒවාය. 1 ලේකම් 23:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මෙරාරීගේ පුත්රයන්+ නම් මාලී සහ මූෂීය.+ මාලීට එලියාසර්+ සහ කිෂ් යන නම්වලින් පුත්රයෝ දෙදෙනෙක් සිටියෝය.
20 මෙරාරීගේ පුත්රයන්ගේ+ නම් මේවාය. මාලී+ හා මූෂීය.+ ඒ එක් එක් පුත්රයාගේ නමින් පවුලක් බිහි විය. තම පෙළපත්වලට අනුව ලෙවී ගෝත්රයේ පවුල් ඒවාය.
21 මෙරාරීගේ පුත්රයන්+ නම් මාලී සහ මූෂීය.+ මාලීට එලියාසර්+ සහ කිෂ් යන නම්වලින් පුත්රයෝ දෙදෙනෙක් සිටියෝය.