නෙහෙමියා 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අදායා සමඟ පෙළපත්වල ප්‍රධානීන්+ වූ ඔහුගේ සහෝදරයෝද පැමිණියෝය. ඔවුන්ගේ ගණන දෙසිය හතළිස්දෙකකි. අෂරෙල්ගේ පුත්‍රයෙකු වූ අමෂ්සායිද පැමිණ සිටියේය. අෂරෙල් ආසයිගේ පුත්‍රයාය. ආසයි මෙෂිල්ලෙමොත්ගේ පුත්‍රයාය. මෙෂිල්ලෙමොත් ඉම්මේර්ගේ පුත්‍රයාය.
13 අදායා සමඟ පෙළපත්වල ප්‍රධානීන්+ වූ ඔහුගේ සහෝදරයෝද පැමිණියෝය. ඔවුන්ගේ ගණන දෙසිය හතළිස්දෙකකි. අෂරෙල්ගේ පුත්‍රයෙකු වූ අමෂ්සායිද පැමිණ සිටියේය. අෂරෙල් ආසයිගේ පුත්‍රයාය. ආසයි මෙෂිල්ලෙමොත්ගේ පුත්‍රයාය. මෙෂිල්ලෙමොත් ඉම්මේර්ගේ පුත්‍රයාය.