ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 23:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 යෙහෝවා දෙවිගේ ගෘහයේ සේවය කළ ආරොන්ගේ පුත්‍රයන්ට+ උපකාර කිරීම ඔවුන්ගේ වගකීම විය. මළුවල+ හා භෝජන ශාලාවල+ විවිධ කාර්යයන් කිරීමද සෑම ශුද්ධ දෙයක්ම පවිත්‍රව තබාගැනීමද+ දෙවිගේ ගෘහයේ වෙනත් සේවාවන් ඉටු කිරීමද ඔවුන්ගේ කාර්යයට අයත් විය.

  • 1 ලේකම් 28:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එම සැලැස්මට සැබෑ දෙවිගේ ගෘහයේ මළුද+ එය වටා පිහිටි භෝජන ශාලාද+ ගෘහයේ වස්තු හා නමස්කාරය වෙනුවෙන් වෙන් කරන ලද වස්තු ගබඩා කරන ස්ථානද+ ඇතුළත් විය. ගෘහය හා සම්බන්ධ මේ සියලු විස්තර දාවිත් රජුට ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න