විනිශ්චයකරුවෝ 16:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 පිලිස්තිවරු පැමිණ ඔහුව අල්ලාගෙන ඔහුගේ ඇස් උගුල්ලා+ ගාසා නුවරට+ ගෙනාවෝය. ඔවුහු ඔහුට තඹ විලංගු+ දෙකක් දමා සිරගෙදරට දැමුවෝය.+ එහිදී විශාල ඇඹරුම් ගලකින් ධාන්‍ය ඇඹරීමට ඔහුට සිදු විය.+ විනිශ්චයකරුවෝ 16:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දිනක් පිලිස්තිවරුන්ගේ අධිපතීහු එකතු වී ඔවුන්ගේ දෙවියන් වන දාගොන්+ වෙනුවෙන් මහා පූජාවක් ඔප්පු කිරීමට සංවිධානය කළෝය. “අපේ දෙවියෝ අපේ සතුරා වන සැම්සන්ව අපේ අතට හසු කර දුන්නා”+ කියා සතුටින් පැවසූ ඔවුහු එය උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු පිළියෙල කළෝය.
21 පිලිස්තිවරු පැමිණ ඔහුව අල්ලාගෙන ඔහුගේ ඇස් උගුල්ලා+ ගාසා නුවරට+ ගෙනාවෝය. ඔවුහු ඔහුට තඹ විලංගු+ දෙකක් දමා සිරගෙදරට දැමුවෝය.+ එහිදී විශාල ඇඹරුම් ගලකින් ධාන්‍ය ඇඹරීමට ඔහුට සිදු විය.+
23 දිනක් පිලිස්තිවරුන්ගේ අධිපතීහු එකතු වී ඔවුන්ගේ දෙවියන් වන දාගොන්+ වෙනුවෙන් මහා පූජාවක් ඔප්පු කිරීමට සංවිධානය කළෝය. “අපේ දෙවියෝ අපේ සතුරා වන සැම්සන්ව අපේ අතට හසු කර දුන්නා”+ කියා සතුටින් පැවසූ ඔවුහු එය උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු පිළියෙල කළෝය.