නික්මයාම 20:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “මිනී නොමරන්න.+ 1 ලේකම් 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සාවුල් රජු එලෙස මිය ගියේ ඔහු යෙහෝවා දෙවිට ද්‍රෝහි වී+ ක්‍රියා කළ නිසාය. එමෙන්ම ඔහු යෙහෝවා දෙවි අණ කළ දේට අකීකරු වී මායාකාරියකගෙන්+ උපකාර පැතීය. මතෙව් 27:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් ඔහු රිදී කාසි ටික දේවමාලිගාව ඇතුළට විසි කර එතැනින් අහක්ව ගොස් එල්ලී මැරුණේය.+
13 සාවුල් රජු එලෙස මිය ගියේ ඔහු යෙහෝවා දෙවිට ද්‍රෝහි වී+ ක්‍රියා කළ නිසාය. එමෙන්ම ඔහු යෙහෝවා දෙවි අණ කළ දේට අකීකරු වී මායාකාරියකගෙන්+ උපකාර පැතීය.