2 සාමුවෙල් 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 සැමගේ සිත් දිනාගත්, බොහෝ ප්‍රේම ලත් අය වූ සාවුල් හා යොනාතාන්+මරණයේදීවත් වෙන් වූයේ නැත.+රාජාලීන්ටත් වඩා වේගයෙන්+ ගමන් කළ ඔවුහුසිංහයන්ටත් වඩා බලවත්+ වුණෝය. 2 සාමුවෙල් 17:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එතකොට ඔබේ සෙනඟ අතරේ සිංහයන් වගේ+ එඩිතරව ඉන්න අයත් අධෛර්යයට පත් වෙයි.+ මුළු ඊශ්‍රායෙල් සෙනඟම දන්නවා ඔබේ පියා කොච්චර දක්ෂ සටන්කරුවෙක්ද+ කියලා. ඔහු සමඟ සටනට දක්ෂ, එඩිතර මිනිසුන් ඉන්නවා.+
23 සැමගේ සිත් දිනාගත්, බොහෝ ප්‍රේම ලත් අය වූ සාවුල් හා යොනාතාන්+මරණයේදීවත් වෙන් වූයේ නැත.+රාජාලීන්ටත් වඩා වේගයෙන්+ ගමන් කළ ඔවුහුසිංහයන්ටත් වඩා බලවත්+ වුණෝය.
10 එතකොට ඔබේ සෙනඟ අතරේ සිංහයන් වගේ+ එඩිතරව ඉන්න අයත් අධෛර්යයට පත් වෙයි.+ මුළු ඊශ්‍රායෙල් සෙනඟම දන්නවා ඔබේ පියා කොච්චර දක්ෂ සටන්කරුවෙක්ද+ කියලා. ඔහු සමඟ සටනට දක්ෂ, එඩිතර මිනිසුන් ඉන්නවා.+