ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 1:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔබ අපිව කොහෙටද මේ එක්කගෙන යන්නේ? දේශයේ තොරතුරු බලන්න ගිය අපේ සහෝදරයන් කිව්ව දේවල් ඔබට මතක නැද්ද?+ “ඒ දේශයේ ඉන්න මිනිස්සු යෝධයෝ වගේ.+ පවුරුවලින් වට කර තිබෙන ඔවුන්ගේ නුවරවල් අහසට ගෑවෙන තරම් උසයි.+ අනාක්ගෙන්+ පැවතෙන අයත් එහෙ ඉන්නවා” කියා ඔවුන් අපිට කිව්වා. ඉතින් අපේ හිතට මහත් භයක් දැනෙනවා.’

  • යොෂුවා 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මෙසේ කීවාය. “යෙහෝවා දෙවි ඔබට මේ දේශය ලබා දෙයි කියා මට හොඳටම විශ්වාසයි.+ ඔබේ සෙනඟ අපේ දේශය ළඟටම ඇවිත් කියලා දැනගත්තාම අපි හැමෝම හොඳටම භය වුණා.+ ඒ නිසා දේශයේ කිසි වැසියෙකුට ඔබට විරුද්ධව නැඟී සිටින්න තරම් ධෛර්යයක් නැහැ.+

  • යොෂුවා 7:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔවුහු ඊශ්‍රායෙල්වරුන් තිස්හයදෙනෙකුව පමණ මරා දැමූහ. ඔවුහු ඉතුරු අයව නුවර දොරටුවේ සිට කඳු බෑවුම දිගේ ලුහුබැඳගෙන ආවෝය.+ ෂෙබාරීම්* දක්වාම ඔවුන් පසුපස ලුහුබැඳ ඇවිත් ඔවුන්ට පහර දුන්නෝය. එහෙයින් ඊශ්‍රායෙල්වරු හොඳටම භය වී අධෛර්යයට පත් වූහ.+

  • 1 සාමුවෙල් 17:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සාවුල් රජ+ සහ ඊශ්‍රායෙල් සෙනඟ පිලිස්තියා පැවසූ දේ ඇසූ විට බොහෝ සෙයින් භය වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න