28 ඒ වගේ තැනකට යන්න අපිට ඕනෙ නැහැ. තොරතුරු බලන්න ගිය අපේ සහෝදරයන් කිව්ව දේවල් මතක නැද්ද? “එහේ ඉන්න මිනිස්සු යෝධයෝ වගේ. එයාලාගේ නගර පවුරුවලින් වට කරලයි තියෙන්නේ. ඒ පවුරු අහසේ ගෑවෙන තරම් උසයි.+ අනාක්ගෙන් පැවතෙන අයත් එහේ ඉන්නවා”+ කියලා එයාලා අපිට කිව්වා. ඉතින් අපේ හිතට ලොකු බයක් දැනෙනවා.’+