28 ඔබ අපිව කොහෙටද මේ එක්කගෙන යන්නේ? දේශයේ තොරතුරු බලන්න ගිය අපේ සහෝදරයන් කිව්ව දේවල් ඔබට මතක නැද්ද?+ “ඒ දේශයේ ඉන්න මිනිස්සු යෝධයෝ වගේ.+ පවුරුවලින් වට කර තිබෙන ඔවුන්ගේ නුවරවල් අහසට ගෑවෙන තරම් උසයි.+ අනාක්ගෙන්+ පැවතෙන අයත් එහෙ ඉන්නවා” කියා ඔවුන් අපිට කිව්වා. ඉතින් අපේ හිතට මහත් භයක් දැනෙනවා.’