ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එබැවින් ඔවුන් සෑම ගෝත්‍රයකින්ම වගකීම් දරන, අද්දැකීම් ඇති, ප්‍රඥාවන්ත පුරුෂයන්ව තෝරාගත්තා. මමද දහස, සියය, පනහ හා දහය බැගින් වූ කණ්ඩායම්වලට සෙනඟව බෙදා ඔවුන්ව බලාගැනීමට ඒ පුරුෂයන්ව පත් කළා.+

  • ද්විතීය කතාව 33:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය කුලුඳුල් ගවයෙකු මෙන්ය.+

      ඔහුගේ අං හීලෑ නොවූ ගවයෙකුගේ අං මෙන්ය.+

      ඒ අංවලින් ඔහු ජනයන්ව තල්ලු කරයි.+

      පොළොවේ ඈත එපිටටම ඔවුන්ව තල්ලු කර දමයි.

      එෆ්‍රායිම් ගෝත්‍රයේ දසදහස් ගණන්ද+

      මනස්සේ ගෝත්‍රයේ දහස් ගණන්ද ඒ සියලු ජනයාට විරුද්ධව නැඟී සිටින්නෝය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න