2 රජ එය දැක, “ඔබ මේවා ගෙනාවේ ඇයි”+ කියා ෂීබාගෙන් ඇසුවේය. එවිට ෂීබා ඔහුට මෙසේ කීවේය. “ඔබේ ගෙයි වැසියන්ගේ ගමනට උපකාරයක් හැටියටයි මම මේ බූරුවන්ව රැගෙන ආවේ. රොටි සහ පලතුරු කුට්ටි ගෙනාවේ ඔබේ සේවකයන්ට කන්න දෙන්න.+ පාළුකරයේදී+ වෙහෙසට පත් වුණාම+ ඔබට බොන්න වයිනුත් ගෙනාවා.”