ගීතාවලිය 33:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි ජාතීන්ගේ සැලසුම් බිඳ දැමුවේය.+ඔහු ජනයාගේ සිතුවිලි අසාර්ථක කළේය.+ 2 තෙසලෝනික 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුන් දිගටම එම බොරු දේවල් විශ්වාස කරන්නේ ඔවුන් තුළ එම මුළාකරවන බලපෑම ක්‍රියාත්මක වීමට දෙවි ඉඩහරින නිසාය.+
11 ඔවුන් දිගටම එම බොරු දේවල් විශ්වාස කරන්නේ ඔවුන් තුළ එම මුළාකරවන බලපෑම ක්‍රියාත්මක වීමට දෙවි ඉඩහරින නිසාය.+