ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 24:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මන්ද, ‘මම ක්‍රිස්තුස්’ කියා කියමින් බොහෝදෙනෙක් මගේ නාමයෙන් ඇවිත් බොහෝදෙනෙකුව නොමඟ යවයි.+

  • 1 තිමෝති 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 අනාගතයේ යම් යම් කාලවලදී+ ඇතැම් අය සත්‍ය ඉගැන්වීම් අත්හැර යන බව+ දෙවි තම බලයෙන් පැහැදිලිව එළිදරව් කර ඇත. ඔවුන් එසේ නොමඟ යන්නේ දෙවිගෙන් ලැබෙනවායයි සිතෙන මුළා කරවනසුලු අදහස්වලට+ හා භූතයන්ගේ ඉගැන්වීම්වලට+ ඔවුන් සවන් දෙන නිසාය.

  • 2 තිමෝති 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුහු සත්‍ය ඉගැන්වීම්වලට කන් නොදී, එයින් ඉවත් වී බොරු කතාවලට හැරී යනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න