2 ලේකම් 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට කෙනානාගේ පුත් ශෙදකියා යකඩ අං දෙකක් සාදාගෙන+ මෙසේ කීවේය. “‘ඔබ සිරියානුවන්ට මේ අංවලින් ඇන ඔවුන්ව සම්පූර්ණයෙන්ම නැති කර දමනවා’+ කියා යෙහෝවා දෙවි පැවසුවා.”+
10 එවිට කෙනානාගේ පුත් ශෙදකියා යකඩ අං දෙකක් සාදාගෙන+ මෙසේ කීවේය. “‘ඔබ සිරියානුවන්ට මේ අංවලින් ඇන ඔවුන්ව සම්පූර්ණයෙන්ම නැති කර දමනවා’+ කියා යෙහෝවා දෙවි පැවසුවා.”+