යෙරෙමියා 28:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට අනාගතවක්තෘ හනනියා, යෙරෙමියාගේ ගෙල මත තිබූ වියගහ ගෙන එය කඩා දැමුවේය.+