2 ලේකම් 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එය ඇසූ ආසා රජ බොහෝ සෙයින් උදහස් වී+ අනාගතවක්තෘවරයාව දඬුකඳේ ගැසුවේය.+ ඒ කාලයේදීම ආසා රජ සෙනඟ අතරින් සමහරදෙනෙකුටද පීඩා කිරීමට පටන්ගත්තේය.+ යෙරෙමියා 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු අනාගතවක්තෘ යෙරෙමියාට පහර දී+ ඔහුව යෙහෝවා දෙවිගේ ගෘහයට අයත් බෙන්ජමින් නමැති ඉහළ දොරටුව අසල තිබූ දඬුකඳේ ගැසුවේය.+ ක්‍රියා 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එම නියෝජිතයන්ව අල්ලා සිරගෙයි දැමූහ.+
10 එය ඇසූ ආසා රජ බොහෝ සෙයින් උදහස් වී+ අනාගතවක්තෘවරයාව දඬුකඳේ ගැසුවේය.+ ඒ කාලයේදීම ආසා රජ සෙනඟ අතරින් සමහරදෙනෙකුටද පීඩා කිරීමට පටන්ගත්තේය.+
2 ඔහු අනාගතවක්තෘ යෙරෙමියාට පහර දී+ ඔහුව යෙහෝවා දෙවිගේ ගෘහයට අයත් බෙන්ජමින් නමැති ඉහළ දොරටුව අසල තිබූ දඬුකඳේ ගැසුවේය.+