ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 14:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යෙරොබොවම් රජුගේ බිරිඳ පැමිණීමට පෙර යෙහෝවා දෙවි අහියාට මෙසේ කියා තිබිණ. “යෙරොබොවම්ගේ පුත්‍රයාට අසනීපයි. එබැවින් ඔහුගේ බිරිඳ පුතාට කුමක් වෙයිද කියා දැනගැනීම සඳහා ඔබව හමු වීමට පැමිණෙයි. ඇය කිසිවෙකුට අඳුනගන්න නොහැකි වන සේ වෙස්වලා ගෙනයි සිටින්නේ.+ ඇයට කිව යුතු දේ මම ඔබට කියා දෙන්නම්.”

  • 1 රාජාවලිය 20:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 එවිට ඒ අනාගතවක්තෘවරයා තමන්ව හඳුනාගැනීමට නොහැකි වන සේ+ රෙදි පටියකින් ඇස් බැඳගෙන රජතුමා එන තුරු මඟ බලා සිටියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න