2 රාජාවලිය 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එලිෂාගේ සේවකයා+ හිමිදිරියේ අවදි වී පිටතට ගොස් වටපිට බැලූ විට අශ්වයන්ද අශ්ව රථද ඇතුළුව විශාල හමුදාවක් නුවර වටලා සිටිනවා දුටුවේය. එවිට සේවකයා, එලිෂා ළඟට ගොස්, “අනේ මගේ ස්වාමීනි,+ අපි දැන් මොනවද කරන්නේ” කියා ඇසුවේය. යෙරෙමියා 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.+
15 එලිෂාගේ සේවකයා+ හිමිදිරියේ අවදි වී පිටතට ගොස් වටපිට බැලූ විට අශ්වයන්ද අශ්ව රථද ඇතුළුව විශාල හමුදාවක් නුවර වටලා සිටිනවා දුටුවේය. එවිට සේවකයා, එලිෂා ළඟට ගොස්, “අනේ මගේ ස්වාමීනි,+ අපි දැන් මොනවද කරන්නේ” කියා ඇසුවේය.
23 යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.+