ගීතාවලිය 25:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මාගේ ඇස් යෙහෝවා දෙවි දෙසටම යොමු කර ඇත.+මන්ද එළා තිබෙන දැලෙන් මාගේ දෙපා මුදාගන්නේ ඔහුය.+ ගීතාවලිය 62:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 62 මම නිහඬව දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.+මට ගැලවීම ලැබෙන්නේ ඔහුගෙන්ය.+