ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 2:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 “ඒ නිසා ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා ඔබට මෙසේ කියන්නේය. ‘ඔබේ ගෙයි වැසියන් ඇතුළු ඔබේ පෙළපතට අයත් සියලුදෙනා නිරතුරුවම මා ඉදිරියේ සේවය කරනු ඇත කියා මා කලින් කී බව ඇත්තයි.’+ නමුත් යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කියන්නේය. ‘දැන් මම එයට කිසිසේත්ම ඉඩ නොදෙන්නෙමි. මන්ද මට ගෞරව කරන අයට+ මමත් ගෞරව කරමි.+ නමුත් මට අගෞරව කරන අය අවමානයට ලක් වන්නේය.+

  • 1 රාජාවලිය 16:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔම්රී රජ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය. ඔහුට කලින් ජීවත් වූ සියල්ලන්ටත් වඩා ඔහු දුෂ්ට දේවල් කළේය.+

  • 2 ලේකම් 29:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 අපේ පියවරුන් යෙහෝවා දෙවිට ද්‍රෝහි වී+ ඔහු පිළිකුල් කරන දේවල් කළා.+ ඔවුන් ඔහුට පිටු පා ඔහුගෙන් ඉවත්ව ගියා.+ යෙහෝවා දෙවිගේ ශුද්ධස්ථානයේදී ඔහුට කළ නමස්කාරයද ඔවුන් අත්හැර ගියා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න