1 රාජාවලිය 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ආසා රජ තම මුතුන්මිත්තා වූ දාවිත් මෙන් යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ කළේය.+ 2 ලේකම් 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු යූදා දේශයේ සියලුම නුවරවලින් බොරු දෙවිවරුන් වෙනුවෙන් ඉදි කළ පූජනීය ස්ථාන හා සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසන ඉවත් කළේය.+ ඔහුගේ රාජධානිය පුරාම සාමකාමී වාතාවරණයක් පැවතිණ.+
5 ඔහු යූදා දේශයේ සියලුම නුවරවලින් බොරු දෙවිවරුන් වෙනුවෙන් ඉදි කළ පූජනීය ස්ථාන හා සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසන ඉවත් කළේය.+ ඔහුගේ රාජධානිය පුරාම සාමකාමී වාතාවරණයක් පැවතිණ.+