ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 16:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 එපමණක්ද නොව ආහබ් රජ බොරු නමස්කාරය සඳහා කුලුනක්ද+ සෑදුවේය. මෙසේ ආහබ් රජ තමන්ට කලින් ඊශ්‍රායෙල්හි පාලනය කළ සියලු රජවරුන්ට වඩා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වූ යෙහෝවාව උදහස් කළේය.+

  • 2 රාජාවලිය 8:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 අහසියා රජ ආහබ් රජුගේ පවුලේ අය මෙන්+ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ ඔහුගේ පියා ආහබ්ගේ පවුලට අයත් ස්ත්‍රියක විවාහ කරගෙන සිටි නිසා ඔහු ක්‍රියා කළෙත් ආහබ්ගේ පවුලේ අය ක්‍රියා කළ ආකාරයටය.+

  • මීකා 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබ ඔම්රී+ රජු පැනවූ නියෝගද ආහබ් රජුගේ පෙළපතේ අය කළ සියලු ක්‍රියාද අනුගමනය කරන්නහුය.+ ඔබ පිළිපදින්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය.+ එබැවින් මම ඔබට මේ දේ නියම කරන්නෙමි. ඔබට සිදු වන විපත දැක සෙනඟ පුදුමයට පත් වෙති. ඔබේ නගරයේ වැසියෝ අන් අය ඉදිරියේ නින්දාවට ලක් වෙති.+ ඔබද අන්‍යයන්ගේ සමච්චලයට පාත්‍ර වන්නහුය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න