ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි ආහබ් රජුගේ පවුලට විරුද්ධව පැවසූ සෑම දෙයක්ම+ ඉටු වෙන බව අමතක කරන්න එපා. යෙහෝවා දෙවි පැවසූ එක් දෙයක්වත් ඉටු නොවී තිබෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවි තම සේවකයා වූ එලියා මාර්ගයෙන් පැවසූ දේ දැන් ඉටු කර තිබෙනවා.”+

  • 2 රාජාවලිය 10:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඉන්පසු යේහු, යෙෂ්‍රෙයෙල් නුවරෙහි ආහබ් රජුගේ පවුලේ ඉතුරු වී සිටි සියල්ලන්වද ඔහුගේ කීර්තිමත් පුරුෂයන්+ හා ඔහුගේ මිත්‍රයන් සියලුදෙනාවද ඔහුගේ පූජකයන්වද+ මරා දැමුවේය. ආහබ්ව කිට්ටුවෙන් ඇසුරු කළ කිසිවෙකුව යේහු ඉතුරු කළේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න