ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 9:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යූදාහි රජු වන අහසියා+ සිදු වූ දේ දැක එහි තිබූ විශාල උයනක්*+ අසල තිබුණු පාරෙන් පලා ගියේය. නමුත් පසුව යේහු ඔහු පසුපස ලුහුබැඳ ගොස්, “මොහුවත් මරා දමන්න” යයි තම පිරිසට කීවේය. ඔවුහුද ඔහුගේ අණට කීකරු වී අහසියා රජු ඉබ්ලෙයාම් නුවර+ අසල පිහිටි ගුර් වෙත තම අශ්ව රථය පදවාගෙන යන විට ඔහුට පහර දී බරපතළ ලෙස තුවාල කළෝය. අහසියා රජු මෙගිද්දෝ+ දක්වා පලා ගියත් එහිදී ඔහු මිය ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න