2 රාජාවලිය 9:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එවිට ඔහුගේ සේවකයෝ ඔහුගේ මළ සිරුර අශ්ව රථයක දමා යෙරුසලමට ගෙනැවිත් ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද දාවිත්ගේ නුවරෙහි තැන්පත් කළෝය.+
28 එවිට ඔහුගේ සේවකයෝ ඔහුගේ මළ සිරුර අශ්ව රථයක දමා යෙරුසලමට ගෙනැවිත් ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද දාවිත්ගේ නුවරෙහි තැන්පත් කළෝය.+