නික්මයාම 32:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉන්පසු මෝසෙස් සෙනඟ සෑදූ වස්සාව ගෙන ගින්නෙන් දවා දැමුවේය. ඉතුරු වූ කොටස් කුඩු කර දමා+ එම කුඩු වතුර මත ඉස+ ඊශ්‍රායෙල් සෙනඟට බොන්න දුන්නේය.+
20 ඉන්පසු මෝසෙස් සෙනඟ සෑදූ වස්සාව ගෙන ගින්නෙන් දවා දැමුවේය. ඉතුරු වූ කොටස් කුඩු කර දමා+ එම කුඩු වතුර මත ඉස+ ඊශ්‍රායෙල් සෙනඟට බොන්න දුන්නේය.+