නික්මයාම 29:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “ඔබ මේ දේවල් පූජාසනය මත ඔප්පු කළ යුතුයි. අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකුව දිනපතා ඔප්පු කරන්න.+ ගණන් කතාව 28:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ අණ කරන්න. ‘ප්‍රසන්න සුවඳක්+ ගෙනෙන පිණිස මට අයිති ආහාර+ වන ගින්නෙන් දවා ඔප්පු කරන පූජා ඔබට නියම කළ කාලවලදී+ මා ඉදිරියේ ඔප්පු කරන්න.’
38 “ඔබ මේ දේවල් පූජාසනය මත ඔප්පු කළ යුතුයි. අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකුව දිනපතා ඔප්පු කරන්න.+
2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ අණ කරන්න. ‘ප්‍රසන්න සුවඳක්+ ගෙනෙන පිණිස මට අයිති ආහාර+ වන ගින්නෙන් දවා ඔප්පු කරන පූජා ඔබට නියම කළ කාලවලදී+ මා ඉදිරියේ ඔප්පු කරන්න.’