හිතෝපදේශ 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ධර්මිෂ්ඨයන්ගේ යහපත්කම නිසා නුවරේ වැසියෝ ප්‍රීතියට පත් වෙති.+ දුෂ්ටයා විනාශ වන විටත් ඔවුහු ප්‍රීති ඝෝෂා නඟති.+ හිතෝපදේශ 29:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ධර්මිෂ්ඨයන් වැඩි වූ කල ජනයා ප්‍රීති වෙති.+ නමුත් පාලනය දුෂ්ටයෙකුගේ අතට පත් වූ විට ජනයා සුසුම්ලති.+
10 ධර්මිෂ්ඨයන්ගේ යහපත්කම නිසා නුවරේ වැසියෝ ප්‍රීතියට පත් වෙති.+ දුෂ්ටයා විනාශ වන විටත් ඔවුහු ප්‍රීති ඝෝෂා නඟති.+