2 රාජාවලිය 12:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දිනක් යෙහෝයාෂ් රජ පූජකයන්ට+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ ගෘහයට+ පරිත්‍යාගයක් ලෙස ගෙන එන මුදල්+ එනම්, එක් එක් කෙනාට ගෙවීමට නියම වූ මුදල්ද+ භාරයක් වූ අයගෙන් ලැබෙන මුදල්ද+ එකිනෙකාගේ කැමැත්ත පරිදි යෙහෝවා දෙවිගේ ගෘහයට සම්මාදම් කරන මුදල්ද+ 2 රාජාවලිය 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉන්පසු ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ+ සහ රජමාලිගාවේ භාණ්ඩාගාරයේ තිබූ සියලු රන් හා රිදී භාණ්ඩද එහි සිටි මිනිසුන්වද පැහැරගෙන නැවත සමාරිය බලා පිටත්ව ගියේය.
4 දිනක් යෙහෝයාෂ් රජ පූජකයන්ට+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ ගෘහයට+ පරිත්‍යාගයක් ලෙස ගෙන එන මුදල්+ එනම්, එක් එක් කෙනාට ගෙවීමට නියම වූ මුදල්ද+ භාරයක් වූ අයගෙන් ලැබෙන මුදල්ද+ එකිනෙකාගේ කැමැත්ත පරිදි යෙහෝවා දෙවිගේ ගෘහයට සම්මාදම් කරන මුදල්ද+
14 ඉන්පසු ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ+ සහ රජමාලිගාවේ භාණ්ඩාගාරයේ තිබූ සියලු රන් හා රිදී භාණ්ඩද එහි සිටි මිනිසුන්වද පැහැරගෙන නැවත සමාරිය බලා පිටත්ව ගියේය.