නික්මයාම 30:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සංගණනයට ඇතුළත් වන සියලුදෙනා ෂෙකෙල් භාගයක් ගෙවිය යුතුයි. එය යෙහෝවා දෙවිට දෙන සම්මාදමකි.+ ඔවුන් එම මුදල ගෙවිය යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්ය.+ ෂෙකෙලයක බර ගේරා මිමි* විස්සකි. 2 ලේකම් 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉන්පසු ඔවුහු ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටිද්දී සැබෑ දෙවිගේ සේවකයා වූ මෝසෙස් නියම කළ+ ශුද්ධ බද්ද+ යෙහෝවා දෙවිට ලබා දෙන ලෙස යූදා දේශය හා යෙරුසලම පුරා දන්වා යැවූහ.
13 සංගණනයට ඇතුළත් වන සියලුදෙනා ෂෙකෙල් භාගයක් ගෙවිය යුතුයි. එය යෙහෝවා දෙවිට දෙන සම්මාදමකි.+ ඔවුන් එම මුදල ගෙවිය යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්ය.+ ෂෙකෙලයක බර ගේරා මිමි* විස්සකි.
9 ඉන්පසු ඔවුහු ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටිද්දී සැබෑ දෙවිගේ සේවකයා වූ මෝසෙස් නියම කළ+ ශුද්ධ බද්ද+ යෙහෝවා දෙවිට ලබා දෙන ලෙස යූදා දේශය හා යෙරුසලම පුරා දන්වා යැවූහ.