2 ලේකම් 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉන්පසු ඔවුහු ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටිද්දී සැබෑ දෙවිගේ සේවකයා වූ මෝසෙස් නියම කළ+ ශුද්ධ බද්ද+ යෙහෝවා දෙවිට ලබා දෙන ලෙස යූදා දේශය හා යෙරුසලම පුරා දන්වා යැවූහ. නෙහෙමියා 10:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 අපගේ දෙවිගේ ගෘහයේ සිදු කරන සේවාවන් සඳහා වාර්ෂිකව ෂෙකෙලයකින් තුනෙන් එකක් බැගින් සෑම කෙනෙකුගෙන්ම අය කිරීමටත් අපි තීරණය කළෙමු.+ මතෙව් 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔවුන් කපර්ණවුමට පැමිණි විට දේවමාලිගාවට දෙන බද්ද* එකතු කරන මිනිස්සු පේතෘස් ළඟට ඇවිත්, “ඔබේ ගුරුතුමා දේවමාලිගාවට දෙන බද්ද ගෙවන්නේ නැද්ද”+ කියා ඇසූහ.
9 ඉන්පසු ඔවුහු ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටිද්දී සැබෑ දෙවිගේ සේවකයා වූ මෝසෙස් නියම කළ+ ශුද්ධ බද්ද+ යෙහෝවා දෙවිට ලබා දෙන ලෙස යූදා දේශය හා යෙරුසලම පුරා දන්වා යැවූහ.
32 අපගේ දෙවිගේ ගෘහයේ සිදු කරන සේවාවන් සඳහා වාර්ෂිකව ෂෙකෙලයකින් තුනෙන් එකක් බැගින් සෑම කෙනෙකුගෙන්ම අය කිරීමටත් අපි තීරණය කළෙමු.+
24 ඔවුන් කපර්ණවුමට පැමිණි විට දේවමාලිගාවට දෙන බද්ද* එකතු කරන මිනිස්සු පේතෘස් ළඟට ඇවිත්, “ඔබේ ගුරුතුමා දේවමාලිගාවට දෙන බද්ද ගෙවන්නේ නැද්ද”+ කියා ඇසූහ.