2 ලේකම් 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 හත්වන අවුරුද්දේදී යෙහෝයාදා+ නිර්භීතව ක්‍රියා කරමින්, සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්+ වන යෙරොහාම්ගේ පුත් අෂරියාද යෙහෝහානන්ගේ පුත් ඉෂ්මායෙල්ද ඕබෙද්ගේ පුත් අෂරියාද අදායාගේ පුත් මයසේයාද ෂික්රීගේ පුත් එලිෂාපාට්ද සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය. හිතෝපදේශ 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ධර්මිෂ්ඨයාගේ හොඳ නම සැමදා සිහි වෙයි.+ නමුත් දුෂ්ටයාගේ නම ඇසීමත් පිළිකුලකි.+ හෙබ්‍රෙව් 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.+ ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා+ පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ.
23 හත්වන අවුරුද්දේදී යෙහෝයාදා+ නිර්භීතව ක්‍රියා කරමින්, සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්+ වන යෙරොහාම්ගේ පුත් අෂරියාද යෙහෝහානන්ගේ පුත් ඉෂ්මායෙල්ද ඕබෙද්ගේ පුත් අෂරියාද අදායාගේ පුත් මයසේයාද ෂික්රීගේ පුත් එලිෂාපාට්ද සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.
10 මන්ද ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.+ ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා+ පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ.