ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 19:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 මාගේ නාමය වෙනුවෙනුත්+ මාගේ සේවක දාවිත් වෙනුවෙනුත්+ මම මේ නගරය ආරක්ෂා කර බේරාගන්නෙමි.”’”+

  • ගීතාවලිය 112:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔහු කිසිදාක නොසෙල්වෙන්නේය.+

      ל [ලාමෙද්]

      ධර්මිෂ්ඨ තැනැත්තා සැමදා මතකයේ රැඳෙන්නේය.+

  • හිතෝපදේශ 22:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 වස්තු සම්භාරයක් තිබීමට වඩා වටින්නේ හොඳ නමක් ඇතුව සිටීමයි.+ හොඳ නමක් දිනාගැනීම රන් රිදීවලටත් වඩා වටින්නේය.+

  • දේශනාකාරයා 7:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 හොඳ නමක් අනර්ඝ තෙල්වලට වඩා වටින්නේය.+ උපන් දවසට වඩා මිය යන දවස හොඳය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න