ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 12:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ.+ ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැති බව ස්ථිරයි.+ මන්ද ඔහුගේ සෙනඟ හැටියට ඔබව තෝරාගත්තේ යෙහෝවා දෙවිමයි.+

  • යෙසායා 43:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “එහෙත් ඔබ කළ වැරදි+ මගේ සිතින් මකා දමමි.+ ඔබ කළ අපරාධ මම නැවත මතක් කරගන්නේද නැත.+ මා එසේ කරන්නේ මාගේ නාමය වෙනුවෙනි.+

  • එසකියෙල් 36:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “එබැවින් ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊශ්‍රායෙල් ජනයෙනි, මා මේ දේ කරන්නේ ඔබ නිසා නොවේ. ඔබ ජාතීන් අතරේ නින්දාවට පත් කළ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම මේ දේ කරමි.”’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න