ගීතාවලිය 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 තරුණ වියේදී මා කළ පාපද මාගේ වැරදිද සිහි නොකරන්න.+යෙහෝවා දෙවියනි, ඔබේ මහත් ප්‍රේමයත්*+යහපත්කමත් මට පෙන්වන්න.+ ගීතාවලිය 79:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අපට ගැලවීම ලබා දෙන දෙවියනි,+ඔබේ නාමය ගෞරවයට පත් වන පිණිස අපට උපකාර කරන්න.+ඔබේ නාමය වෙනුවෙන් අපව ගලවාගන්න. අපේ පව්වලට සමාව දෙන්න.+ එසකියෙල් 20:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහෙත් ඔවුන් වටා සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමයට අගෞරවයක් නොපැමිණෙන පිණිස මම එසේ නොකළෙමි.+ මම ඒ සියලු ජාතීන් ඉදිරියෙහි ඔවුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනැවිත් මා කවුද කියා ඔවුන්ට හෙළි කර දුනිමි. මා එසේ කළේ මාගේ නාමය වෙනුවෙනි.+
7 තරුණ වියේදී මා කළ පාපද මාගේ වැරදිද සිහි නොකරන්න.+යෙහෝවා දෙවියනි, ඔබේ මහත් ප්‍රේමයත්*+යහපත්කමත් මට පෙන්වන්න.+
9 අපට ගැලවීම ලබා දෙන දෙවියනි,+ඔබේ නාමය ගෞරවයට පත් වන පිණිස අපට උපකාර කරන්න.+ඔබේ නාමය වෙනුවෙන් අපව ගලවාගන්න. අපේ පව්වලට සමාව දෙන්න.+
9 එහෙත් ඔවුන් වටා සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමයට අගෞරවයක් නොපැමිණෙන පිණිස මම එසේ නොකළෙමි.+ මම ඒ සියලු ජාතීන් ඉදිරියෙහි ඔවුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනැවිත් මා කවුද කියා ඔවුන්ට හෙළි කර දුනිමි. මා එසේ කළේ මාගේ නාමය වෙනුවෙනි.+