නික්මයාම 32:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ ඔවුන්ව විනාශ කළොත් ඊජිප්තුවරුන්+ මෙසේ කියයි. ‘දෙවි ඊශ්‍රායෙල්වරුන්ව අපේ අතින් ගලවාගත්තේ හොඳ චේතනාවකින් නොවෙයි. ඔහු ඔවුන්ව ගලවාගත්තේ කඳුකරයට ගෙන ගොස් ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්නයි!’+ ඒ නිසා ඔබේ උදහස පහ කර+ ඔබේ සෙනඟට දඬුවම් කිරීමට ඔබ ගත් තීරණය වෙනස් කරන්න.+ ගණන් කතාව 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “ඔබේ මහත් බලය පෙන්වා ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගත් මේ සෙනඟට ඔබ එහෙම කළොත් ඊජිප්තුවරුන්ට ඒ ගැන ආරංචි වෙයි.+ ද්විතීය කතාව 9:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබ එහෙම කළේ නැත්නම්, “යෙහෝවා දෙවි මේ සෙනඟට වෛර කර ඔවුන්ව පාළුකරයේදී මරා දැම්මේ පොරොන්දු වූ දේශයට ඔවුන්ව රැගෙන යන්න බැරි වූ නිසයි”+ කියා ඊජිප්තු දේශයේ+ ජනයා කියයි. යොෂුවා 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කානානිවරුන්ටත් මේ දේශයේ සිටින අනිකුත් සියලු වැසියන්ටත් මේ ගැන අහන්න ලැබුණාම ඔවුන් අපිව වටලා, අපිව නැත්තටම නැති කර දමයි. අපේ ජාතියේ නාමය මේ පොළොවෙන් තුරන් වෙලා යයි.+ එහෙමවුණොත් ඔබේ ශ්‍රේෂ්ඨ නාමයට ඉන් සිදු වන අගෞරවය මොන තරම්ද!”+ 1 සාමුවෙල් 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ.+ ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැති බව ස්ථිරයි.+ මන්ද ඔහුගේ සෙනඟ හැටියට ඔබව තෝරාගත්තේ යෙහෝවා දෙවිමයි.+
12 ඔබ ඔවුන්ව විනාශ කළොත් ඊජිප්තුවරුන්+ මෙසේ කියයි. ‘දෙවි ඊශ්‍රායෙල්වරුන්ව අපේ අතින් ගලවාගත්තේ හොඳ චේතනාවකින් නොවෙයි. ඔහු ඔවුන්ව ගලවාගත්තේ කඳුකරයට ගෙන ගොස් ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්නයි!’+ ඒ නිසා ඔබේ උදහස පහ කර+ ඔබේ සෙනඟට දඬුවම් කිරීමට ඔබ ගත් තීරණය වෙනස් කරන්න.+
13 නමුත් මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “ඔබේ මහත් බලය පෙන්වා ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගත් මේ සෙනඟට ඔබ එහෙම කළොත් ඊජිප්තුවරුන්ට ඒ ගැන ආරංචි වෙයි.+
28 ඔබ එහෙම කළේ නැත්නම්, “යෙහෝවා දෙවි මේ සෙනඟට වෛර කර ඔවුන්ව පාළුකරයේදී මරා දැම්මේ පොරොන්දු වූ දේශයට ඔවුන්ව රැගෙන යන්න බැරි වූ නිසයි”+ කියා ඊජිප්තු දේශයේ+ ජනයා කියයි.
9 කානානිවරුන්ටත් මේ දේශයේ සිටින අනිකුත් සියලු වැසියන්ටත් මේ ගැන අහන්න ලැබුණාම ඔවුන් අපිව වටලා, අපිව නැත්තටම නැති කර දමයි. අපේ ජාතියේ නාමය මේ පොළොවෙන් තුරන් වෙලා යයි.+ එහෙමවුණොත් ඔබේ ශ්‍රේෂ්ඨ නාමයට ඉන් සිදු වන අගෞරවය මොන තරම්ද!”+
22 යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ.+ ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැති බව ස්ථිරයි.+ මන්ද ඔහුගේ සෙනඟ හැටියට ඔබව තෝරාගත්තේ යෙහෝවා දෙවිමයි.+