1 රාජාවලිය 7:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔහු කරත්ත පහක් ගෘහයේ දකුණු පැත්තේද අනික් කරත්ත පහ ගෘහයේ වම් පැත්තේද තැබුවේය.+ වතුර දැමීමට තිබූ විශාල වටකුරු භාජනය ඔහු ගෘහයේ දකුණු පැත්තේ එනම්, ගිනිකොන දෙසට වෙන්න තැබුවේය.+
39 ඔහු කරත්ත පහක් ගෘහයේ දකුණු පැත්තේද අනික් කරත්ත පහ ගෘහයේ වම් පැත්තේද තැබුවේය.+ වතුර දැමීමට තිබූ විශාල වටකුරු භාජනය ඔහු ගෘහයේ දකුණු පැත්තේ එනම්, ගිනිකොන දෙසට වෙන්න තැබුවේය.+