1 රාජාවලිය 7:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 හීරාම්,+ බේසම්ද+ සවල්ද+ භාජනද+ සාදා තම වැඩකටයුතු නිම කළේය.+ මේ අනුව යෙහෝවා දෙවිගේ ගෘහය සෑදීම සඳහා සලමොන් රජු හිරාම්ට පැවරූ සියලුම කාර්යයන් ඔහු නිම කළේය.
40 හීරාම්,+ බේසම්ද+ සවල්ද+ භාජනද+ සාදා තම වැඩකටයුතු නිම කළේය.+ මේ අනුව යෙහෝවා දෙවිගේ ගෘහය සෑදීම සඳහා සලමොන් රජු හිරාම්ට පැවරූ සියලුම කාර්යයන් ඔහු නිම කළේය.