නික්මයාම 27:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පූජාසනයෙන් තෙල් මිශ්‍ර අළු ඉවත් කිරීම සඳහා හැළි, සවල්, බේසම් කොකු හා අඟුරු දැමීම සඳහා භාජනද සාදන්න. මේ සියලු භාණ්ඩ තඹවලින් සෑදිය යුතුයි.+ 2 රාජාවලිය 25:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අළු දමන භාජනද සවල්ද පහන් තිර නිවා දැමීමට භාවිත කළ උපකරණද කුසලානද ගෘහයේ භාවිත කළ අන් සියලු තඹ භාජනද+ ඔවුහු ගෙන ගියෝය. 2 ලේකම් 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අඟුරු දැමීමට භාජනද සවල්ද+ කොකුද+ අවශ්‍ය වෙනත් සියලු උපකරණද+ සෑදුවේය. හීරාම්-ආබිව්+ යන නමින් හැඳින්වූ ඔහු සලමොන් රජු පැවසූ ලෙස යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා මේ සියලු දේවල් ඔප්නැංවූ තඹවලින් සෑදුවේය. යෙරෙමියා 52:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අළු දමන භාජනද සවල්ද+ පහන් තිර නිවා දැමීමට භාවිත කළ උපකරණද+ බේසම්ද+ කුසලානද අන් සියලු තඹ භාජනද+ ඔවුහු රැගෙන ගියෝය.
3 පූජාසනයෙන් තෙල් මිශ්‍ර අළු ඉවත් කිරීම සඳහා හැළි, සවල්, බේසම් කොකු හා අඟුරු දැමීම සඳහා භාජනද සාදන්න. මේ සියලු භාණ්ඩ තඹවලින් සෑදිය යුතුයි.+
14 අළු දමන භාජනද සවල්ද පහන් තිර නිවා දැමීමට භාවිත කළ උපකරණද කුසලානද ගෘහයේ භාවිත කළ අන් සියලු තඹ භාජනද+ ඔවුහු ගෙන ගියෝය.
16 අඟුරු දැමීමට භාජනද සවල්ද+ කොකුද+ අවශ්‍ය වෙනත් සියලු උපකරණද+ සෑදුවේය. හීරාම්-ආබිව්+ යන නමින් හැඳින්වූ ඔහු සලමොන් රජු පැවසූ ලෙස යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා මේ සියලු දේවල් ඔප්නැංවූ තඹවලින් සෑදුවේය.
18 අළු දමන භාජනද සවල්ද+ පහන් තිර නිවා දැමීමට භාවිත කළ උපකරණද+ බේසම්ද+ කුසලානද අන් සියලු තඹ භාජනද+ ඔවුහු රැගෙන ගියෝය.