යෙරෙමියා 52:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා පිරිසිදු රනින්ද+ රිදීවලින්ද+ සාදා තිබූ විශාල භාජනද+ අඟුරු දමන භාජනද බේසම්ද+ හැළිද පහන් රුක්ද+ කුසලානද අනිකුත් භාජනද රැගෙන ගියේය.+
19 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා පිරිසිදු රනින්ද+ රිදීවලින්ද+ සාදා තිබූ විශාල භාජනද+ අඟුරු දමන භාජනද බේසම්ද+ හැළිද පහන් රුක්ද+ කුසලානද අනිකුත් භාජනද රැගෙන ගියේය.+