-
2 ලේකම් 35:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 අනාගතවක්තෘ සාමුවෙල්ගේ කාලයේ සිට මේ දක්වා ඊශ්‍රායෙල් දේශයෙහි මෙතරම් උත්කර්ෂවත් ලෙස පාස්කුව පවත්වා තිබුණේ නැත.+ යොෂියා රජුද ඔහු සමඟ සිටි පූජකයන්ද ලෙවීවරුන්ද යූදා දේශයේ සහ ඊශ්‍රායෙල් දේශයේ වැසියන්ද යෙරුසලමෙහි වැසියන්ද එකතු වී පැවැත්වූ මෙම පාස්කුවට සමාන පාස්කුවක් ඊශ්‍රායෙල්හි වෙනත් කිසිම රජෙකු විසින් සංවිධානය කර නොතිබිණ.+
-