ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 30:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ගෞරවය ගෙනෙන පිණිස යෙරුසලමෙහිදී පාස්කුව පවත්වන බවට ප්‍රකාශයක්+ බෙයර්-ෂෙබා සිට+ දාන් දක්වා+ මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම පතළ කිරීමට ඔවුහු තීරණය කළෝය. ඔවුන් එවැනි තීරණයක් ගත්තේ අණ කර තිබූ ලෙස+ සියලුදෙනාටම එකට රැස් වී පාස්කුව පැවැත්වීමට පසුගිය කාලය පුරාම නොහැකි වූ නිසාය.+

  • 2 ලේකම් 30:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මෙසේ යෙරුසලමෙහි රැස්ව සිටි සියලුදෙනා ප්‍රීතියෙන් ඉපිල ගියෝය. ඊශ්‍රායෙල්හි රජු වූ දාවිත්ගේ පුත් සලමොන්ගේ කාලයෙන් පසු+ යෙරුසලමෙහි මෙතරම් උත්කර්ෂවත් අවස්ථාවක් දක්නට ලැබුණු ප්‍රථම වතාව මෙය විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න