2 සාමුවෙල් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙත් දාවිත් රජු සියොන් නම් බලකොටුව+ අල්ලාගත් අතර පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි. 2 සාමුවෙල් 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පසුව දාවිත් රජ සියොන් බලකොටුවේ පදිංචි විය. පසු කලෙක එය දාවිත්ගේ නුවර ලෙස හැඳින්විය. දාවිත් රජ එම නුවරේ සීමා* වටා+ හා නුවර තුළ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේය.
9 පසුව දාවිත් රජ සියොන් බලකොටුවේ පදිංචි විය. පසු කලෙක එය දාවිත්ගේ නුවර ලෙස හැඳින්විය. දාවිත් රජ එම නුවරේ සීමා* වටා+ හා නුවර තුළ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේය.