12 කලක් ගෙවුණු පසු දාවිත් රජුට මෙසේ ආරංචි විය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ නිවසේ තියෙන නිසා ඔහුටත් ඔහුට අයිති සියල්ලටත් යෙහෝවා දෙවි ආශීර්වාද කරලා.” එය ඇසූ පසු ඔහු සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ නිවසේ සිට ප්‍රීති ඝෝෂා මැද දාවිත්ගේ නුවරට ගෙනාවේය.+