2 සාමුවෙල් 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔබට මෙහෙම කියනවා. “ඔබ තණබිම්වල බැටළුවන් බලාගනිමින් සිටි කාලයේදී මම ඔබව තෝරාගෙන+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා+ හැටියට පත් කළෙමි. ගීතාවලිය 89:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මම සදහටම ඔහුට ප්‍රේමය* පෙන්වන්නෙමි.+ඔහු සමඟ මා කළ ගිවිසුම කිසිදා කඩ නොවන්නේය.+
8 මාගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔබට මෙහෙම කියනවා. “ඔබ තණබිම්වල බැටළුවන් බලාගනිමින් සිටි කාලයේදී මම ඔබව තෝරාගෙන+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා+ හැටියට පත් කළෙමි.