2 රාජාවලිය 19:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඒ රාත්‍රියේදීම යෙහෝවා දෙවිගේ දූතයා ඇසිරියානු කඳවුරේ භටයන්+ එක්ලක්ෂ අසූපන්දහසක් මරා දැමුවේය.+ උදෑසනින්ම අවදි වූ සෙසු භටයන් අවට බැලූ විට ඔවුන්ට දකින්න ලැබුණේ සෑම තැනම තිබුණු මළ සිරුරු පමණි.+
35 ඒ රාත්‍රියේදීම යෙහෝවා දෙවිගේ දූතයා ඇසිරියානු කඳවුරේ භටයන්+ එක්ලක්ෂ අසූපන්දහසක් මරා දැමුවේය.+ උදෑසනින්ම අවදි වූ සෙසු භටයන් අවට බැලූ විට ඔවුන්ට දකින්න ලැබුණේ සෑම තැනම තිබුණු මළ සිරුරු පමණි.+