1 රාජාවලිය 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කෙරුබ්වරු තම පියාපත් ගිවිසුම් පෙට්ටියට ඉහළින් විහිදුවාගෙන සිටියෝය. ඔවුන්ගේ පියාපත් ගිවිසුම් පෙට්ටියට හා එහි පොලුවලට ඉහළින් වියනක් සේ+ පෙනෙන්න තිබිණ.
7 කෙරුබ්වරු තම පියාපත් ගිවිසුම් පෙට්ටියට ඉහළින් විහිදුවාගෙන සිටියෝය. ඔවුන්ගේ පියාපත් ගිවිසුම් පෙට්ටියට හා එහි පොලුවලට ඉහළින් වියනක් සේ+ පෙනෙන්න තිබිණ.